එම්.පී.3 අහන්න මෙතනින් යන්න

7/27/2010

අලුත් දෙයක්, හොයමු බලන්න.

ඔන්න මම තවත් අලුත් දෙයක් අරගෙන ආවා. මේකනම් නිර්මානය කලේ මමමයි. මේක ඒතරම් අමාරු නෑ. මේකයි වැඩේ. ඔයාලට පුලුවන්ද බලන්න, මේ රවුම් තුල යම් කිසි දෙයක් සැඟවිල තියනව. එයින් පනිවුඩයක් දෙනව. මොකක්ද ඒ පනිවිඩය. උත්සහ කරල බලන්න. ස්තූතියි.

7 comments:

  1. 2010-07-27

    ReplyDelete
  2. 2010-07-27

    මුදල් නෝට්ටු වල මෙ වගේ දෙවල් තියෙනව හරියට

    ReplyDelete
  3. @ නමක් නැති ඔබට.
    ස්තූතියි පිලිතුරට.
    @ චානක අරුණ මුනසිංහ.
    ඔයා කිව්ව වගේ මුදල් නෝට්ටු වලත් මේ විදිහට තියනව තමා. ස්තූතියි ඔයාටත්.

    ReplyDelete
  4. මේක නම් මරු අයියා

    ReplyDelete
  5. @ පුබුදු මනොජ්.
    ඔයාගෙ නම හොයාගත්ත. ස්තූතියි මගෙ ලිපි බලල, අදහස් ලියනවට.

    ReplyDelete
  6. අයියො ඕක මොකක්ද?පීටර් අයියා.හැමදාම ඔයාගෙ බ්ලොගියත් එක්ක :e

    ReplyDelete

අපි කාටත් බලන්න පුලුවන් ලස්සන දෙයක් ලියල යන්න.යුනිකෝඩ් එසැණින් පරිවර්තකයට මෙතනින් යන්න. මගෙ ඉංග්‍රීසි දැනුම ගොඩක් අඩුයි. ඔයාලට පුලුවන්නම් සිංහලෙන් ලියන්න. ඒක මට කරන ලොකු උදව්වක්.