එම්.පී.3 අහන්න මෙතනින් යන්න

7/31/2010

ගමක නමක් 3. ඒත් ගමක් නෙමේ.

"ගමක නමක් 3" ට මම තවත් රූප සටහනක් අරගෙන ආවා. හැබැයි ගමක් නෙමේ. මේක ගොඩක් ලේසි හින්ද ඔයාලම හොයන්ඩ. මම මේක හදල මගෙ බිරිඳගෙන් ඇහැව්ව; මේක මොකක්ද කියල, එයා දඩස් ගාල උත්තරය කිව්ව. ඒක නිසා මම හිතනව, මේක හරිම ලේසියි කියල. මේකටත් උත්සහයක් දාල බලන්න.

10 comments:

  1. @ චානක අරුණ මුනසිංහ.
    මට ඔයාගෙ පිලිතුර පැහැදිලි මදි. ස්තූතියි.
    :r

    ReplyDelete
  2. මාල දිව ඉන = මාලදිවඉන

    ReplyDelete
  3. @ නමක් නැති ඔබ.
    ඔයාද මේකෙ 1 ටයි, 2 ටයිත් නිවැරදි පිලිතුරු ලිව්වෙ. ස්තූතියි ඔයාට.
    :b

    ReplyDelete
  4. මාලදිවයින මේක නම් ලේසියි

    ReplyDelete
  5. @ පුබුදු.
    ස්තූතියි, පිලිතුරට.

    ReplyDelete
  6. නිසකු.....
    වැදගත් යමක් ලියන්නකො අප්පා........

    ReplyDelete
  7. ෂික් අදත් පමා වැඩී.. :s :s :s :s :s :s

    ReplyDelete
  8. යකෝ මාලදිවයින කියන්නෙ ගමක නමක්ද?

    ReplyDelete
  9. @ නමක් නැති ඔබ.
    ඔබේ අදහසට ස්තූතියි. මම ලියන්න දක්ෂයෙක් නෙමේ. ඒක නිසා තමයි මම මේ වගේ දේවල් ඉදිරිපත් කරන්නෙ. මම හිතනව ගොඩක් අය. මෙයින් යම් කිසි වින්දනයක් ලබනව කියල.
    @ ළමය.
    ස්තූතියි මාව බලල යන්න ආවට.
    @ නමක් නැති ඔබ.
    අන්න ඔයා වරද්ද ගත්ත තැන. මම හෙඩින් එකේම ලියල තියනව, ඒත් ගමක් නෙමේ කියල. කෙසේ වෙතත් ස්තූතියි ඔයාට.

    ReplyDelete

අපි කාටත් බලන්න පුලුවන් ලස්සන දෙයක් ලියල යන්න.යුනිකෝඩ් එසැණින් පරිවර්තකයට මෙතනින් යන්න. මගෙ ඉංග්‍රීසි දැනුම ගොඩක් අඩුයි. ඔයාලට පුලුවන්නම් සිංහලෙන් ලියන්න. ඒක මට කරන ලොකු උදව්වක්.