එම්.පී.3 අහන්න මෙතනින් යන්න

7/30/2010

ගමක නමක් 2.

ඊයෙ මම ඔයාලට ඉදිරිපත් කලා ගමක නමක් කියන ගැටලුව. අද මම ඒකෙ 2 ඔයාලට ගෙනාව. මෙක ටිකක් අමාරුයි. ඔයාලට තියෙන්නෙ, ඉහත රූප සටහනේ රවුම් තුල තියන, දෙවල් වලට අර්තදැක්වීම් දෙන්න. ඔයාලගෙ අර්ත දැක්වීම් හරිනම්, අකුරු 5 ක ගමක් එන්න ඕන. වැරදි, අඩුපාඩු තියනවනම් සමාවෙන්න ඕන. උත්සහ කරල බලන්න.

9 comments:

  1. කළුබෝවිල. වයික්කාල කිව්වෙත් මමම තමා

    ReplyDelete
  2. @ නමක් නැති ඔබ.
    ඔයා මාරයිනෙ. සමාවෙන්න ඕන ඔයාගෙ නම ඉදිරිකරන්නෙ නැත්තෙ ඇයි. ස්තූතියි. ඔයාට.

    ReplyDelete
  3. කලුබෝවිල.නම නැති කෙනා ගෙන් බැලුවෙ නම් නැහැ පීටර් අයියා

    ReplyDelete
  4. @ පුබුදු.
    ස්තූතියි සහෝ පිලිතුරු හෙව්වට.

    ReplyDelete
  5. අපෝ ලේසී ඒවනේ

    ReplyDelete
  6. මමත් ඉතින් උත්තරේ නම් හොයා ගත්තා.. හැබැයි කලින් කියලානේ.. දැන් පමා වැඩී නෙව....

    මම දැන් ටික දවසක ඉදලා අහන්න හිටියේ සහෝ, ඔය SBU banner එකට යටින් තියෙන "සයිබර් ටෙක් නාමරය" කියන්නේ මොකක්ද? :k :k

    සමා වෙන්න ඇනයක් විදියට කමෙන්ට් කලාට.. මම ළමයා

    ReplyDelete
  7. @ ළමය.
    මම හදිසියට "කා" වෙනුවට "නා" නායන්න ලියල තියෙන්නෙ. ස්තූතියි පෙන්නල දුන්නට. තරහ වෙන්ඩ නෙමේ ගොඩක් ස්තූති කරන්න ඕන.
    :b

    ReplyDelete
  8. පින්තූර වල තියන විදිහට නම් කලුබෝවිල නෙවෙයි, කලුබෝපොකුන වගෙයි මටනම් පෙනෙන්නෙ... ඒ වුනාට නියම වැඩක්... දිගටම ඔහොම යමු...

    ReplyDelete
  9. @ සිංහ.
    ස්තූතියි, අඩුපාඩු පෙන්නල දුන්නට. කලුබෝපොකුණ කියල ගමක් තියනවනම්, මම අමාරුවෙ වැටිල.

    ReplyDelete

අපි කාටත් බලන්න පුලුවන් ලස්සන දෙයක් ලියල යන්න.යුනිකෝඩ් එසැණින් පරිවර්තකයට මෙතනින් යන්න. මගෙ ඉංග්‍රීසි දැනුම ගොඩක් අඩුයි. ඔයාලට පුලුවන්නම් සිංහලෙන් ලියන්න. ඒක මට කරන ලොකු උදව්වක්.