එම්.පී.3 අහන්න මෙතනින් යන්න

4/03/2010

ගනිතමය ගැයලුවක්


අද මම ඉදිරිපත් කරන්න යන්නෙ, පොඩි විජ්ජාවක් වගේ වැඩක්.

ෙම්ක කරන්නෙ මෙහෙමයි,

දැන් ඔයාල 1සිට100දක්වා ඉලක්කමක් හිතන්න.

ඒ ඉලක්කම ෙම් කොටු 7න් කොයි කොටුවලද තියෙන්නෙ

කියල කමන්ට් ඒකක් දාන්න . මම කියනව ඔබ හිතපු ඉලක්කම.

මෙහි කොටු වලට අංක 1සිට7දක්වා උඩ ඉදල යටට දාගන්න.
මෙම විජ්ජාව ලග ලග ඉදගෙන කරන ඒකක්.

වැරදි අැත්නම් පෙන්නල දෙන්න.

හොද නරකත් කියන්න.

8 comments:

  1. Good magic!
    I solved ;)
    (2^6)+(2^5)+(2^4)+(2^3)+(2^2)+(2^1)+(2^0)
    where the number appears!

    ReplyDelete
  2. මචං අවුලකට තියෙන්නේ කොම්බු එහෙම පැනලා තියෙන එක තමා

    /බිඟුවා...!

    ReplyDelete
  3. ප්‍රියන්ගට
    ඔයාගෙ ප්‍රස්ණය මට පැහැදිලි නෑ.
    අනික මට ඉංග්‍රිසි හොදටම තේරෙනව.ඒක
    නිසා කරුනාකරල සිංහෙලන් හරි සිංහල ඉංග්‍රීසි
    අකුරින් හරි ලියනවද‍?

    ReplyDelete
  4. බිගුට
    මටත් තියන ලොකුම ප්‍රස්ණය ඒක. මට ඒක හදාගන්න
    අදව් කරනවද?
    මම පාවිච්චි කරන්නෙ,සියබස් වලින් බාගත්ත සිංහල දෙමළ
    කිට් ඒක ස්ථාපිත කරගෙන,මගෙ ඩික්ස්ටොප් ඒකේ යට ස්ටාට් බාර්
    ඒකේ බාසාව මාරුකරන තැනින් සිංහල වලට මාරුකරල.

    බිගූට තෑන්ක්ස් කමෙන්ට් ඒකට.

    ප්‍රියන්ගටත් තෑන්ක්ස් කමෙන්ට් ඒකට.

    ReplyDelete
  5. ඉතින් මේක පාවිච්චි කරන්නකො. කිසි අව්ලක් නෑ.
    http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html

    ReplyDelete
  6. මේක ගණිතයේ දෙකේ පාදය උපයොගී කරගෙන හදපු වගුවක්.
    උඩ ඉදලා පහලට තියෙන්නේ දෙකේ 6,5,4,3,2,1,0 ස්ථාන.
    දෙකේ 6 = 64, දෙකේ 5= 32,දෙකේ 4 = 16,දෙකේ 3=8,
    දෙකේ 2=4 දෙකේ 1=2, දෙකේ 0=1 කියල දැනගන්න ඕන!
    සන්ඛ්යාව තියෙන පේලි ටිකට ඉහත අගයන් දාලා එකතු කරාම කීයද කියලා කියන්න පුලුවන් ;)

    ReplyDelete
  7. ප්‍රියන්ගට

    ඔයා හරි.ඔයාට හිතාගන්න පුලුවන්ද කොහොමද ෙම්ක
    කරන්නෙ කියල.ඔයාට අවශ්‍යනම් ෙම්ක ප්‍රින්ට් කරගන
    යාලුවො ඒක්ක විනෝද වෙන්න.කැමති කෙනෙකුට
    කොපි කරගන්න අවසරය තියනව.

    ReplyDelete
  8. අනුරාධට

    ඔයාට ගොඩක් ස්තුතියි මම දැන් බාවිතා කරන්නෙ ඒක.

    ReplyDelete

අපි කාටත් බලන්න පුලුවන් ලස්සන දෙයක් ලියල යන්න.යුනිකෝඩ් එසැණින් පරිවර්තකයට මෙතනින් යන්න. මගෙ ඉංග්‍රීසි දැනුම ගොඩක් අඩුයි. ඔයාලට පුලුවන්නම් සිංහලෙන් ලියන්න. ඒක මට කරන ලොකු උදව්වක්.